කොළඹ පුරහල සිට කොම්පඤ්ඤවීදිය දෙසට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

?