ඉන්ධන පිරවුම්හලක් තුළ සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්තව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පොලීසියේ රාජකාරියට බාධාකිරීම සහ අයෙකුට පහරදීමේ චෝදනාව මතයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.














මිනිස්සු මෙච්චර දුක් විදින කාලෙ. මෙන්න මේ වගේ බල්ලො මරල දාපල්ල. ඔව්වො ඔක්කොම එකයි. චන්ඩින්ට ගිය රට මේක. වේස බල්ලො.