උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4715

මහා නා හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

පටු දේශපාලන අරමුණු මුල්කර ගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය තරගයේ හෙළාදකින බව මහා නාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනය නිකුත්කරමින් සඳහන්...

සනත් නිශාන්තගේ නිවස ජනතාව ගිනි තබයි

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස ජනතාව විසින් ගිනි තබා තිබෙනවා.මේ වනවිට නිවස බොහෝ දුරට විනාශ වී ඇති...

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් සහ පවතින ගැටුම්කාරී වාතාවරණවයත් සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ...

මහින්දව අත්අඩංගුවට ගන්න – සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා. සිය ට්විටර් ගිණුමේ...

ජොන්ස්ටන්ගේ නිවස කුඩුකරයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල පිහිටි නිවසට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ප්‍රහාරයෙන් හිටපු...

මරදගහමුල ඉන්දික අනුරුද්දගේ කාර්යාලය ගිනිගනී

ඉන්දික අනුරුද්ද මන්ත්‍රීවරයාගේ මරදගහමුල කාර්යාලය ගිනි තබා තිබෙනවා.අද මහින්ද රාජපක්ෂගේ ජන බලය පෙන්වීමට අරලියගහ මන්දිරයට ගිය පිරිසක් එම කාර්යාලයේ...

නිමල් ලංසාගේ නිවසට ජනතාවගෙන් සංග්‍රහයක්

නිමල් ලාංසාගේ නිවසට ප්‍රදේශවාසින් පහරදී තිබේ. නිවස ගිනිතබා ඇති බවද වාර්තාවෙයි…

කාදිනල් හිමි ගාලුමුවදොර අරගල භූමියට (ඡායාරූප)

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගාලුමුවදොර අරගල භූමියට පැමිණ ඇති බව වාර්තා වනවා.

නිට්ටඹුවේ වෙඩි තැබීමක්

නිට්ටඹුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය...

පොලිසියේ නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

සතියේ ජනප්‍රියම පුවත්