ඉන්ධන ඉල්ලා පුත්තලමේ විරෝධතාවක්

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලම මූලික රෝහල ඉදිරිපිටින් අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඉන්ධන ඉල්ලා අදාල විරෝධතාව පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්