spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇත් දළ යුගලයක් සමඟ අයෙක් මඩකලපුවේ දී STF අත්අඩංගුවේ (ඡායාරූප)

මඩකලපුව පොලිස් වසමේ අංක 05, බ්‍රවුන්රි පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ඇත් දළ යුගලයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

රක්ෂිතයන් ආශ්‍රිතව දළ ඇතුන් මරා ඇත් දළ සහ ගජමුතු ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මේ දිනවල බහුලව සිදුකරනු ලබනවා.

WhatsApp Image 2022 06 24 at 8.38.09 AM
WhatsApp Image 2022 06 24 at 8.38.10 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?