තවත් ඉන්දියානු ආධාර තොගයක් මෙරටට

ඉන්දියානු ජනතාවගේ ආධාරයක් ලෙස ලැබුණු රුපියල් බිලියන 03ක වටිනාකමකින් යුත් සහල්, කිරිපිටි සහ අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළත් මෙට්‍රික් ටොන් 15,000ක භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවට භාර දුන් බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා.