උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4714

අඛණ්ඩ වැඩ වර්ජනයක් – සේවාවන් රැසක් අකර්මන්‍යයි

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. එම සේවා...

කථානායකගෙන් ජනපතිට ඉල්ලීමක්

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපති ගෝඨාභය රාකපක්ෂ වෙත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. රට...

තවත් ප්‍රාදේශීය සභාපතිවරයෙකුගේ නිවසට ජනතාව කඩා පනී

ඊයේ (09) සවස බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ද සිල්වා මහතාගේ නිවසට පහරදීමක් සිදුකර තිබෙනවා.අම්බලන්ගොඩ නගරාධිපතිවරයාගේ හෝටල් 02කට සහ අවන්හලකට...

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති මිය යයි

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මිය ගොස් තිබෙනවා. ඔහු තුවාල ලබා රෝහල් ගත කරන විටත්...

කොටස් වෙළෙඳපොළත් වැසෙයි

ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශකය ඉහළ යාමක් දක්නට ලැබුණා. සමස්ත දර්ශකය දිනය අවසන දී 7516.63ක් ලෙස සටහන්...

ගැටුමෙන් පොලිස් නිලධාරියෙකුත් මියයයි

ගාලු මුවදොර ගැටුමෙන් කොළඹ ජාතික රෝහලේදී මියගිය දෙදෙනකු අතර පොලිස් නිලධාරියෙක් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (10) දිනයේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද අලුයම අරලියගහ මන්දිරයෙන් පිට වෙයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) අලුයම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බව වාර්තා වනවා

ගාලු මුවදොරදී ඇතිවූ ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහලට

ගාලු මුවදොරදී ඊයේ (09) ඇතිවූ ගැටුම්වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් සංඛ්‍යාව 218 දක්වා ඉහළ ගොස්...

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් නියෝගයක්

දිවයින පුරා පිහිටුවා ඇති සියලු සුරාසැල් ඇදිරි නිතිය අවසන්වන තෙක් වසාදමන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කර තිබෙනවා.

සතියේ ජනප්‍රියම පුවත්