ඉන්ධන ගන්න ඉන්න හැමෝටම අසුබ පුවතක්

ඊයේ දිවයිනට ලඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවදුරටත් ප්‍රමාද වන බව ඛනිජ තෙල් සංස්ථාව දන්වා ඇති අතර නෞකාව පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.