අද රාත්‍රියේ සිට ඉන්ධන මිල 500 මට්ටමට – ටිල්වින් සිල්වා (වීඩියෝ)

ඉන්ධන පෝලිම්වල සිටිය දී ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මරණවලට සහ ඖෂධ නොමැතිව ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මරණවලට ආණ්ඩුව වගකිව යුතු බවජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ආණ්ඩුවට එරෙහිව සාමකාමී ලෙස උද්ඝෝෂණය කරන අරගලකරුවන් මර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම අද (24) රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක් ඇති බව ද ලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ඒ අනුව ඉන්ධන මිල රුපියල් 500 මට්ටම දක්වා ඉහළ යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/8g6XvnfzHyg



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30