විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටින් අලුත් ණය යෝජනා ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට ඕනෑම වානිජ බැංකුවකට එවන විදේශ සම්ප්‍රේෂණ තුළින් සුවිශේෂී ණය මුදලක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වානිජ බැංකුවල ඇති අනේවාසික ගිණුම්වලට මාසයකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ යෝජනාව සඳහා මෙරට වානිජ බැංකු ද එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56