තෙල් පෝලිමක සිටි තරුණයෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

අනුරාධපුර නගරයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි තරුණයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

19 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.