spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජොන්ස්ටන්ට නොතීසි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට ලබන මස 04 වනදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (24) සිතාසි නිකුත් කෙරුණා.

ඒ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට අදාළව යි.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූලව රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?