උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4161

සජිත්ගේ වැටලීමෙන් පසු අවලස්සන වූ කොළඹ ලස්සන කරන්න ඇමති නාමල් එළියට ආ බව කියන කතාව බොරුවක්

සමගි ජන බලවේගය සංවිධාන කර තිබූ උද්ඝෝෂණය අද සවස (15) පැවැත්වුණා.මෙම උද්ඝෝෂණයට පැමිණි අය විසින් තැනින් තැන දමා තිබූ...

සිංගප්පුරුවේදී දාමරිකයෙකු මෙල්ල කළ ලාංකිකයා

සිංගප්පූරුවේ බැංකොක් හි මාර්ගවල සැරිසරමින් තියුණු ආයුධයකින් ජනතාවට සහ වාහනවලට පහර දීමට තැත්කරමින් සිටි පුද්ගලයෙකු මෙල්ල කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට...

වඳ කොත්තු, වඳ සැත්කම් නිසා රටේ ජනතාව වන්දි ගෙවනවා – විපක්ෂ නායක

රට හැදීමට සමගි ජන බලවේගයට භාර දෙන ලෙසත් ඒ සඳහා සමගි ජන බල වේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂනායක සජිත්...

කොන්දොස්තරවරුන්ගේ රැකියාවට තිත ?

ඉදිරියේදී කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනයට අවශ්‍ය පනත් සංශෝධන සිදුකරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම බස්රථ...

අද විදුලි කප්පාදුවේ වෙනසක්

අද (16) දිනයේදී ද විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම විසින්...

ඩීසල් සොරකම අතේ මාට්ටු

කොළඹ ජේතවනාරාම පාර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැති බවට දන්වා පුවරු අලවා තිබියදී පෞද්ගලික ආයතනයක් වෙත හොර රහසේ ඉන්ධන...

ඩොලර් නැති නිසා ලංකාව ගෙවන්න වුන දඩ මුදල මෙන්න

මේ වනවිට මෙරට මුහුදු සීමාවේ නැංඟුරම්ලා ඇති ගෑස් නෞකා දෙකට ගෙවීම සඳහා තවමත් ඩොලර් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි.  ගෑස්...

ඖෂධවල මිල සංශෝධනය ගැසට් කෙරේ

අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා...

ජනපති හෙට ජාතිය අමතන වේලාව මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ශ හෙට දින මාධ්‍ය හරහා රාත්‍රී 8.00 ජාතිය ඇමතීමට නියමිත ව ඇත.

හෙට (16) දිනයේ විදුලි කප්පාදු සිදුකරන වේලාවන්

හෙට දිනයේ විදුලි කප්පාදු සිදුකරන වේලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කලා. ඒ අනුව ඒ සිට එල්...

සතියේ ජනප්‍රියම පුවත්

?