ඩීසල් සොරකම අතේ මාට්ටු

කොළඹ ජේතවනාරාම පාර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැති බවට දන්වා පුවරු අලවා තිබියදී පෞද්ගලික ආයතනයක් වෙත හොර රහසේ ඉන්ධන සපයන අයුරු දැකගත හැකිවිය.

අදාළ සිද්ධිය ප්‍රදේශවාසියෙක් සිය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.

එහිදී අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයා සහ ජනතාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එහිදී ජනතාව සඳහන් කළේ, “ඩීසල් නෑ කියලා බෝඩ් ගහලා මොකක්ද මේ කරන බලු වැඩේ. කොහෙටද ඔය ඩීසල් ගෙනියන්නේ. නවත්වනවා ඕක. ලීටර් 8,000කට වැඩිය ගහලා.”

https://youtu.be/GZJbhIbWqQg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53