සජිත්ගේ වැටලීමෙන් පසු අවලස්සන වූ කොළඹ ලස්සන කරන්න ඇමති නාමල් එළියට ආ බව කියන කතාව බොරුවක්

සමගි ජන බලවේගය සංවිධාන කර තිබූ උද්ඝෝෂණය අද සවස (15) පැවැත්වුණා.
මෙම උද්ඝෝෂණයට පැමිණි අය විසින් තැනින් තැන දමා තිබූ කුණු ඇමති නාමල් සහ පොදුජන පෙරමුණ තරුණ පෙරමුණ විසින් පිරිසිදු කරන බව සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා.
මෙහි ඇත්ත දැනගැනීමට අපි ප්‍රසන්න රණවීර ඇමතිවරයාව සම්බන්ධ කරගැනීමට උත්සහ ගත් අතර එහිදී ඔහුගේ ආරක්ෂකයෙකු පැවසුවේ ඊයේ දිනය පුරාම ප්‍රසන්න රණවීර ඇමතිවරයා සිටියේ නිවසේ බවයි.

අන්තර්ජාලය පුරා හුවමාරු වෙන ඡායාරූප පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18