කුලී රථ රියදුරුගේ සිද්ධියට මැදි වූ ඇල්ල පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවක්

ඇල්ල සංචාරක ප්‍රදේශයේ දී වෙනත් ප්‍රදේශයක සිට පැමිණි කුලී රථ රියදුරෙකුට පහර දී සාපරාධී බලහත්කාරය පෑ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම ඊයේ (21) දිනයේ දී වාර්තා වූ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

මේ අතර ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින්, පිටතින් පැමිණි කුලී රථ රියදුරෙකු හට ඇල්ල ප්‍රදේශයේ කුලී රථ සේවය සිදුනොකරන ලෙසට ප්‍රකාශ කරනු ලබන වීඩියෝ පටයක්ද සමාජ මධ්‍යයේ සංසරණය වන අතර, එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙනවා.

විනය කටයුත්තකට යටත්ව එම නිලධාරීන් දෙදෙනා ඇල්ල පොලිස් ස්ථානයේ සිට බණ්ඩාරවෙල පොලිස් ස්ථානය දක්වා මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

අද (22) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවක් දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06