උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4160

කාර්ය මණ්ඩලය නැතුව නතරවූ දුම්රිය හෙට සිට ධාවනයේ

කාර්යය මණ්ඩලයේ හිගතාව හේතුවෙන් පසුගිය දිනවල අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර කිහිපයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ විශේෂ උපදෙස් අනුව හෙට සිට...

නානුඔය රිය අනතුරේ බස් රථ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නානුඔය රිය අනතුරට සම්බන්ධ බස් රථ රියදුරා ලබන පෙබරවාරි මස පළමුවනදා දක්වා ක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක...

නවසීලන්තයේ නව අගමැති දිවුරුම්දීම එළඹෙන බදාදා

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් තේරීපත්ව ඇති බව වාර්තා වනවා. ඒ, සඳහා පාලක කම්කරු පක්ෂයේ ව්‍යවස්ථාදායකයන්ගේ ඒකමතික සහයෝගය හිමි...

උසස් පෙළ විභාගය තිබුණත් හෙට (23) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (23) දිනයේ සිට දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව...

වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට

මිගලෑව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. 38 හැවිරිදි ඔහු රැකියාව අවසන් කර නිවසට යමින් සිටියදී මෙලෙස...

පොලිස් මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 3ක් අත්අඩංගුවට

දේපළ සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) සවස මොරගහහේන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව...

අයවැය පරාජයට පත්වූ යාපනය මහනගර සභාවට නව නගරාධිපතිවරයෙක්

යාපනය මහනගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් යළිත් වරක් එමානුවෙල් අර්නොල්ඩ් මහතා තේරී පත්ව තිබෙනවා. ඒ බව දැක්වෙන ගැසට් නිවේදනය පසුගියදා...

මුණුපුරා ඝාතනය කර සැඟව සිටි 70 හැවිරිදි සීයා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 18ක තරුණයෙකු ඝාතනය කර පලාගොස් සැඟව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. පසුගිය 17...

බී වාර්තාවක් ගැන, පොලිස්පති බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

නීතිඥවරුන් කිහිපදෙනෙකුට එරෙහිව කෙසල්වත්ත පොලිසිය මගින් අධිකරණය වෙත බී වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ...

නීති විරෝධීව පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව දැඩි නීති – එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහතිකයක්

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එක්සත් අරාබි...

සතියේ ජනප්‍රියම පුවත්