spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරි මාසයේ උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතය 2022 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 6% කින් අඩු වී තිබෙනවා.

2023 ජනවාරි මාසයේ ආහාර උද්ධමනය 53.6% ක් වූ අතර ආහාර නොවන උද්ධමනය 52.9% ක් වූ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?