ලැබුණු ගමන්ම ජල බිල ගෙවන්න මාර්තු 01 සිට අවස්ථාව

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාළ ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත්වලින් ආරම්භ කරන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම නව ක්‍රමවේදයට අනුව, බිල්පත සමඟ ලබා දෙන රිසිට්පතට බැංකු කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කිරීමට අවස්ථාව සැලසෙනවා.

නව වැඩසටහන එළඹෙන මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05