උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4161

යාපනයේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

යාපනය කෝපායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ යතුරුපැදි අළුත්වැඩියා කිරීමේ සේවා ස්ථානයක්...

පියා නැසූ අජාසත් පුතා පොලිස් දැලේ

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පුතා විසින් පිහියකින් ඇණ පියාව ඝාතනය කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා. ඊයේ...

නානුඔය අනතුරින් මියගිය එකම පවුලේ 5 දෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ රිය අනතුරකින් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන...

2028 ඔලිම්පික් තරගාවලියේ ක්‍රිකට් තරග ඉසව්වට එක්වන කණ්ඩායම් තෝරන්නේ මෙහෙමයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී T20 ක්‍රිකට් තරග ඉසව්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් කමිටුවට නිර්දේශ කර...

පුංචි ඡන්දයට බැලට් පේපර් සැකසීමේ කටයුතු අද සිට

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද (22) දිනයේ දී ආරම්භ වීමට නියමිත බව වාර්තා වනවා. ඒ, අදාළ...

දුම්රියේ ත්‍රී රෝද රථයක් ගැටී පුද්ගලයෙකු මරුට

මාතර වැලිගම ප්‍රදේශයේදී දුම්රියක ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. තවත් අයෙකු බරපතල තුවාල ලබා මාතර මහ...

ධනංජය ද සිල්වා සහ ළහිරු කුමාරගෙන් අබුඩාබි 20-20 ලීගයේ දී සුපිරි දක්ෂතා

අබුඩාබි ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඊයේ (21) රාත්‍රියේ පැවැත් වුණා. මෙම තරගය පැවැත් වුණේ අබුඩාබි නයිට් රයිඩර්ස්...

පොහොට්ටුවේ දෙදෙනෙක් සජබ සමග එක්වෙයි

තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එම පක්ෂයේ හම්බන්තොට...

උසස් පෙළ විභාගය හෙටින් ඇරඹෙයි

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,200ක...

ශ්‍රී ලංකාවට ණය දීම ගැන චීනයේ ස්ථාවරය අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට

ශ්‍රී ලංකාවේ මූල්‍යකරණය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ ස්ථාවරය ඇතුලත් ලිපිය අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීමට නියමිත බවට...

සතියේ ජනප්‍රියම පුවත්