උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4159

මිණිබිරිය දහම් පාසල් රැගෙන ගිය මිත්තණිය වන අලි පහරින් ජීවිතක්ෂයට

ඔයාමඩුව, පානක්කැව ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඊයේ (22) සිදු වූ මෙම...

විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට විශේෂ කමිටුවක්

ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට විශේෂ කමිටුවක් පත්කර ඇතිබව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ...

රෝහල් සුළු සෞඛ්‍ය සේවකයින් අද පැය 04ක වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් අද (23) පැය හතරක කාලයක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඖෂධ...

හෙට සිට ලබන 17 දක්වා අරපිරිමැස්මෙන් විදුලි පරිභෝජනය කරන්න – මහජන උපයෝගීතා කොමිසම

හෙට (23) දිනයේ සිට පෙබරවාරි 17 දක්වා විදුලි පරිභෝජනය යම්තාක් දුරට අඩුකරගෙන කටයුතු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති,...

උසස් පෙළට බාධාවක් නොවන්න – මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම්...

භාණ්ඩාගාරය දුවන්නේ අමාරුවෙන්, දේශපාලනය කිරීමට සුදුසු පරිසරයක් අද රටේ නැහැ – රාජ්‍ය ඇමති සේමසිංහ

පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශපාලනය කිරීමට සුදුසු පරිසරයක් අද වනවිට රට තුළ නොපවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

අනිද්දා සිට කොළඹ – නුවර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා කොටස ලබන 24 වනදා (අනිද්දා) සිට පෙබරවාරි 01 වනදා දක්වා...

ලොවක් හඳුනන හොලිවුඩ් තරුව අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු ජෙරමි රෙනර් අනතුරකට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසු ගිය ජනවාරි පළමු වනදා ඔහු මෙම අනතුරට...

නානුඔය අනතුරින් තුවාල ලැබූ 6ක් කොළඹට

නානුඔය ප්‍රදේශයේ සිදූවූ රිය අනතුරින් තුවාල ලබා සිටි 6 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. තවත්...

යාපනය ශික්ෂණ රෝහලේ දී වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව අවසන්

යාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදු කළ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව නිමවූ බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසනවා. යාපනය...

සතියේ ජනප්‍රියම පුවත්