උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4158

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීට එරෙහි ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ල ලබන 26 වනදා යළි විභාගයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ...

සක්විතිගේ නඩුවක් කැඳවීමට දින නියම වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන්...

ඕස්ට්‍රේලියාවේ දී වැරදි සිදුව ඇත්නම් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා – ක්‍රීඩා ඇමති

ඕස්ට්‍රේලියාවේදී නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව...

ශාෆ්ටර්ගේ මරණයේ සාක්ෂි කැඳවීම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළ හේතුව මහේස්ත්‍රාත්වරිය පහදයි

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට...

ගෑස් මිලේ වෙනසක්

එළඹෙන පෙබරවාරි මාසයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා. ලෝක වෙළෙඳපොළේ ගෑස්...

2022 වසරේ ICC විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම...

තංගල්ලේ සංචාරක නිකේතනයක තරුණ යුවළක් ගෙළ වැළලාගෙන සියදිවි නසාගනී

තංගල්ල, මැදකැටිය, මුහුදු මාවතේ පිහිටි සංචාරක නිකේතනයක කාමරයක් තුළ ඊයේ (22) රාත්‍රියේ ගෙළ වැළලාගෙන තරුණ යුවළක් සියදිවි හානිකරගෙන තිබෙනවා. අප...

වරාය සේවකයෝ වරාය පිවිසුම වටලයි – වෛද්‍යවරු සහ බැංකු සේවකයි කළු ඇඳගෙන සේවයට

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක්අද (23) කොළඹ වරාය ප්‍රධාන පිවිසුම...

රිෂාබ් පාන්ට්ට ඉක්මන් සුවය පතා ඉන්දීය පිළේ ක්‍රීඩකයින් පූජාවක

නවසීලන්තය සමඟ ඉන්දෝර් හි හෙට (24) ආරම්භවීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගයට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

සමුද්‍රදේවි සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට ලක්වීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර...

සතියේ ජනප්‍රියම පුවත්