ඡන්ද කල් දාන්න උවමනාවක් නෑ – මහින්ද

ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ කටයුතු අවසන්වීමෙන් පසු ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මේ අතර ඡන්දය කල්දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ අද විරෝධතාවක නිරත වුණා.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45 කට පමණ කාලයකට සීමා වූ අතර සභාවේ කටයුතුවලට බාධා වීම හේතුවෙන් හෙට පෙරවරු 09.30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමටයි කථානායකවරයා එහිදී තීරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16