බලපිටිය මූලික රෝහලේ ඖෂධාගාරයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ වනවිට ගාල්ල ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

?