රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය හර්ෂට

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේබව ප්‍රකාශ කර ඇත්තේ.

Harsha Twiter