හෙට (16) දිනයේ විදුලි කප්පාදු සිදුකරන වේලාවන්

හෙට දිනයේ විදුලි කප්පාදු සිදුකරන වේලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පැය 03 යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පැය 04 යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සිදුකෙරනවා.

එමෙන්ම පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 03 ක් බැගින්ද පස්වරු 05 යි 30 සිට රාත්‍රී 10 යි 45 දක්වා පැය 01 යි විනාඩි 45 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted