ඖෂධවල මිල සංශෝධනය ගැසට් කෙරේ

අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.