ඩොලර් නැති නිසා ලංකාව ගෙවන්න වුන දඩ මුදල මෙන්න

මේ වනවිට මෙරට මුහුදු සීමාවේ නැංඟුරම්ලා ඇති ගෑස් නෞකා දෙකට ගෙවීම සඳහා තවමත් ඩොලර් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි. 

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 බැගින් රැගෙන පැමිණි නෞකා දෙක මෙරටට ළඟාවී අදට දින10ක් පමණ ගතවී තිබේ.

නමුත් ඉන් එකක හෝ ගෑස් ගොඩබෑම සඳහා මෙතෙක් මුදල් ගෙවීමට හැකියාවක් ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මුදල් නොගෙවූ ප්‍රමාද ගාස්තු වශයෙන් එක් නෞකාවට පමණක් දිනකට අමෙරිකානු ඩොලර් 18,000ක් ගෙවීමට සිදුවන බව සොයාබැලීමකදී අනාවරණ විය.

ඒ අනුව නෞකා දෙකටම ප්‍රමාද ගාස්තු ලෙස අද වනවිට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 360,000ක මුදලක් ගෙවීමට සිදුව තිබේ. මුහුදු සීමාවේ නැංඟුරම්ලා ඇති ගෑස් නෞකාවලින් ගෑස් ගොඩබෑමට නොහැකි වීම නිසා වෙළෙඳපොළේ හිඟය උග්‍ර වෙමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53