සිංගප්පුරුවේදී දාමරිකයෙකු මෙල්ල කළ ලාංකිකයා

සිංගප්පූරුවේ බැංකොක් හි මාර්ගවල සැරිසරමින් තියුණු ආයුධයකින් ජනතාවට සහ වාහනවලට පහර දීමට තැත්කරමින් සිටි පුද්ගලයෙකු මෙල්ල කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට හැකිව තිබෙනවා.

සිංගප්පූරුවේ ව්‍යාපාර කටයුතු සිදුකරන අමිල චින්තන නමැති මෙම ශ්‍රී ලාංකිකයා අදාළ පුද්ගලයාව මෙල්ල කරන අයුරු අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක ද සටහන්ව තිබුණා.

පසුව අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයක් අතැතිව සිටි පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.

සිද්ධියට අදාළව සිංගප්පූරු පොලිසියෙන් අමිල චින්තනට උපහාර පිදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53