උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3866

කලකට පසු මෙරටින් කොවිඩ් ආසාදිත මරණයක්

කලකට පසු අද (02) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වනවා. අවුරුදු 30 ට වැඩි කාන්තාවක් මෙලෙස කොවිඩ් ආසදිතව...

කුරුණෑගල කලු කඩේ ඉන්ධන ලීටරයක් 2000 යි.. බඩල්ගමත් පොලිස් හයියෙන් ජයටම කරන ඉන්ධන ජාවාරමක්

රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේවනවිට කුරුණෑගල නීති විරෝධීව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 දක්වා ඉහළට ගොස් ඇති...

ඉන්ධන අර්බුදය ජල සැපයුමටත් බලපාලා

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ජල...

කන්දකාඩු රැඳවියාගේ මරණයට අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් සිව්දෙනා රිමාන්ඩ්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් දෙදෙනා සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනා...

බස් රථවල කැපී පෙනෙන අඩුවක් – බොහෝ දෙනෙක් දුම්රියට ගොඩවෙයි

දුම්රිය ගමන් වාර දෙකක් හැර සෙසු දුම්රිය ගමන් වාර අද (02) දිනය තුළ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය...

ස.පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතියි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තවකාලිකව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර...

වැලිගම අයි.ඕ.සී.ඉන්ධන පිරවුම්හල අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

වැලිගම නගරයේ පිහිටි අයි.ඕ.සී.ඉන්ධන පිරවුම්හල අසල අද (02) උදෑසන පොලිසිය සහ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන...

විදුලි බලාගාර සතුව ඉන්ධන ඇත්තේ තවත් දින 04කට පමණයි

මේ වනවිට ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර සතුව පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඊයේ...

ඉන්ධන නැව් තුනක් ජූලි අග මෙරටට

මෙරටට ඉන්ධන රැගත් නෞකාවල පැමිණීම එළඹෙන ජූලි මස මාසයේ අග භාගයවන විට සිදු විය හැකි බව ලංකා ඉන්දියන් ඔඉයිල්...

කෝටි පහක රත්තරන් ගුවන් තොටේදී රේගු භාරයට

රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් තොගයක් නීති විරෝධිව මෙරටට රැගෙන එන ලද පුද්ගලයෙකු අද (02) උදෑසන...

සතියේ ජනප්‍රියම පුවත්

?