කෝටි පහක රත්තරන් ගුවන් තොටේදී රේගු භාරයට

රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් තොගයක් නීති විරෝධිව මෙරටට රැගෙන එන ලද පුද්ගලයෙකු අද (02) උදෑසන රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා.

ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට ආ ශ්‍රී ලාංකික මගියකු විසින් මෙම රත්තරන් තොගය ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

එම රත්තරන් තොගය තුළ රත්තරන් බිස්කට් 16ක් සහ උණුකරන ලද රත්තරන් කැබලි 04ක් තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒවායේ මුළු බර ග්‍රෑම් 2098ක් වන අතර අදාල රත්තරන් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 50,000 දඩයක් නියම කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23