spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බලාගාර සතුව ඉන්ධන ඇත්තේ තවත් දින 04කට පමණයි

මේ වනවිට ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර සතුව පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඊයේ (01) නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනයට අනුව ඊයේ (01) දින වන විට සපුගස්කන්ද බනාගාරය තුළ ඉන්ධන පවතින්නේ තවත් දින හතරකට විදුලිය නිෂ්පාදනය සඳහා පමණක් බවයි එම නිවේදනයේ සටහන්ව ඇත්තේ.

ඉන්ධන මඟින් ක්‍රියාත්මකවන දිවයිනේ අනෙකුත් විදුලි බලාගාර සතුව ඉන්ධන උපරිම දින දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මෙම දත්ත වාර්තාවලට අනුව ඉදිරි දින හතරෙන් පසුව දෛනික විදුලි කප්පාදු කාලසීමාවේ වැඩි වීමක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

290778126 347321167586911 1004331499626443926 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?