spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලකට පසු මෙරටින් කොවිඩ් ආසාදිත මරණයක්

කලකට පසු අද (02) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වනවා.

අවුරුදු 30 ට වැඩි කාන්තාවක් මෙලෙස කොවිඩ් ආසදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මෙම මරණයත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,522ක් දක්වා ඉහළ යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?