උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3864

දිලාන් සේනානායක සහ අනුරුද්ධ බණ්ඩාර සී.අයි.ඩීයට

සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන දිලාන් සේනානායක සහ අනුරුද්ධ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වර්තා වනවා.

සුදේව හෙට්ටිආරච්චිට විරෝධය පා ස්වර්ණවාහිනී සේවකයින් මහ පාරට (ඡායාරූප)

ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ සේවකයින් මේ වන විට එම ආයතන ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා. එම ආයතනයේ ප්‍රධන...

හෝමාගම දෙමහල් නිවසේ ගින්නට මැදි වූ 06 හැවිරිදි දැරියත් ජීවිතක්ෂයට (ඡායාරූප)

පසුගිය 25 වනදා හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි...

රාජකාරියට එන්න තෙල් නෑ, සේවාවන් අඩාල විය හැකියි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

පෞද්ගලික වාහනවල සේවයට වාර්තා කිරීමට දුම්රිය සේවකයින්ට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනය තුළ සිය සේවාවන් අඩාල විය හැකි...

පෞද්ගලික බස් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙම සතිය තුළ පෞද්ගලික බස් ධාවනය ඇනහිටිය හැකි බව පෞද්ගලික බස් හිමියන් අනතුරු අඟවනවා. එම සංගමය පවසන්නේ...

ලංකාපුර ප්‍රා.ස. ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කෙරේ

ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියට තියුණු ආයුධයකින් කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. අද (04) අලුයම කාලයේ...

ප්‍රාදේශීය කාර්යාල මඟින් පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත් නිකුත්කිරීම අද (04) දිනයේ සිට මාතර, වවුනියාව, සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලවල ආරම්භ වනවා. ඒ,...

බැස්ටියන් මාවත ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී පසුගිය දා සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති...

ඉන්ධනහලේ හමුදා සෙබලාට පිහියෙන් ඇනලා

ඉන්ධන පිරවුම්හලට දින 05කට පසුව අද දින ඉන්ධන ලැබී ඇති අතර පැය කිහිපයක් තුළ එම ඉන්ධන තොගය අවසන් වීමත්...

මුහුදු රළ සමඟ ගාල්ලේ සමුද්‍ර මාවතට ආ සුන්බුන් ඉවත් කරයි (ඡායාරූප)

අයහපත් කාලගුණය සහ මුහුදේ කැළඹිලි ස්වභාවයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම මුහුදු රළ ගොඩට ගසා ඇති බව ඊයේ (02)...

සතියේ ජනප්‍රියම පුවත්

?