රාජකාරියට එන්න තෙල් නෑ, සේවාවන් අඩාල විය හැකියි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

පෞද්ගලික වාහනවල සේවයට වාර්තා කිරීමට දුම්රිය සේවකයින්ට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනය තුළ සිය සේවාවන් අඩාල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දන්වා සිටිනවා.

එමෙන්ම අද (04) දිනයේ සියලුම දුම්රිය ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගමේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (03) ඉන්ධන ලීටර් මිලියනයක් නිකුත් කළ බවයි එම සමාගම සඳහන් කළේ.

අද (04) දිනයේ දී පෞද්ගලික ටැංකි රථ 100ක් පමණ දිවයින පුරා බෙදාහැරීම් සිදුකිරීමට නියමිත බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58