උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3863

කටුනායකින් ගුවන් ගත වූ යානයක් යළි හදිසියේ ගොඩබස්වයි

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක...

කදුරුවෙල නගරයට වන අලියෙක් (වීඩියෝ)

පොළොන්නරුව කදුරුවෙල නගරයට වන අලියෙක් පැමිණිම නිසා අද පෙරවරුවේ නගරයේ නොසන්සුන් තත්වයක් හට ගෙන තිබුණා. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 05ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බවට පළ වී ඇති ඇතැම් මාධ්‍ය...

පස් හැවිරිදි දරුවා මහ මඟ තනිකර මව සහ බාප්පා පළාගිහින්

මහ මඟ දමාගොස් සිටිය දී සොයා ගන්නා ලද කුඩා දරුවෙක් කුට්ටිගල පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මෙලෙස මහ මඟ...

මරදන්ඩවල නිවසක් තුළ මළ සිරුරක්

මරදන්ඩවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා. මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත...

අකුරණට එල්ල විය හැකි ප්‍රහාරයක් ගැන බොරු තොරතුරු දුන් සැකකරු අල්ලයි

මහනුවර - අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද (22)...

ගිනි අවි හැදූ කාර්මික ශිල්පියෙක් පොලිස් අත්අඩංගුවට

නීති විරෝධී ගිනි අවි නිෂ්පදනය කළ කාර්මික ශිල්පියෙකු ඊයේ (21) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා. බුද්ධි අංශවලට ලද තොරතුරක් අනුව...

මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබෙනවා. මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වන්නේ "අපේ මිහිතලය තුළ ආයෝජනය කරමු" යන්නයි. ඒ, අනුව...

අයි.පී.එල්. පිටියේ පෙරළිකාරයා මතීෂ ගැන හර්ෂා බෝග්ලිගෙන් අමුතුම කතාවක්

අයි.පී.එල්. තරගවලියේ තවත් තරගයෙක් ඊයේ (21) රාත්‍රියේ පැවැත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි. චෙන්නායි හි චිදම්බරම්...

බාලවයස්කාර පාසල් සිසුවෙක් වෙඩි තබාගෙන මිය යයි

බණ්ඩාරදූව, මයාදුන්න ප්‍රදේශයේ දී වෙඩි තබාගෙන පාසල් සිසුවෙක් මියගිය පුවතක් වාර්තා වනවා. ඊයේ (21) සවස් කාලයේ මෙම සිදුවීම සිදුව ඇති...

සතියේ ජනප්‍රියම පුවත්