බැස්ටියන් මාවත ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී පසුගිය දා සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය හා සැකකරු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් අනතුරුවයි.

මෙම සැකකරු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු දර්ගා නගරය සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 30 වනදා බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්ත රොබට් ගුණවර්ධන මාවතේ ආරම්භ කළ කුණු පොල - "ප්‍රජා සත්කාර සේවයක් ඇත්තටම හොඳයි"
02:22
Video thumbnail
පැතිර යන ඩෙංගු උවදුර මර්දනයට සජිත්ගෙන් යෝජනා කිහිපයක් - නිලධාරින් 346ක් ඉන්න ඕනි තැන 192යි ඉන්නේ
11:02
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44
Video thumbnail
ඩෙංගු ම#ණ ඉහළ යයි - ම#ණ ගැන විශේෂ අනාවරණයක්..වැඩිපුරම කාන්තාවන්
07:14
Video thumbnail
"හොඳටම බීලා වැනි වැනි හිටියේ"ඩෝප් වූ ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 03ක් බිම දාලා
01:58
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56