spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික බස් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙම සතිය තුළ පෞද්ගලික බස් ධාවනය ඇනහිටිය හැකි බව පෞද්ගලික බස් හිමියන් අනතුරු අඟවනවා.

එම සංගමය පවසන්නේ අද (04) දිනය තුළ දිවයින පුරා ධාවනය වන්නේ පුද්ගලික බස්රථ 1000කට අඩු ප්‍රමාණයක් බවයි.

කෙසේ වෙතත් තම බස් රථ පූර්ණ ධාරිතාවයෙන් ධාවනය වන බව ලංකා ගමන ගමන මණ්ඩලය දන්වා සිටිනවා.

ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලට ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කිරීම ද අඩාල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?