spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රාදේශීය කාර්යාල මඟින් පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත් නිකුත්කිරීම අද (04) දිනයේ සිට මාතර, වවුනියාව, සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලවල ආරම්භ වනවා.

ඒ, අනුව එම කාර්යාල ඔස්සේ එක් දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සඳහා මෙම සේවාව සපයන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

www.immigration.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අදාල ප්‍රාදේශීය කාර්යාල වෙත අයදුම්පත් භාරදීමට දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?