දිලාන් සේනානායක සහ අනුරුද්ධ බණ්ඩාර සී.අයි.ඩීයට

සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන දිලාන් සේනානායක සහ අනුරුද්ධ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වර්තා වනවා.