spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධනහලේ හමුදා සෙබලාට පිහියෙන් ඇනලා

ඉන්ධන පිරවුම්හලට දින 05කට පසුව අද දින ඉන්ධන ලැබී ඇති අතර පැය කිහිපයක් තුළ එම ඉන්ධන තොගය අවසන් වීමත් සමඟ ඉන්ධන අපේක්ෂාවෙන් පොලිමේ සිටි ජනතාව නොසන්සුන් විමෙන් ඇඹිපිටියේ 99 කණුව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල තුළ හමුදා සෙබලෙක් පිහි ඇණුමකට ලක්ව ඊයේ (03) සවස රෝහල් ගතකර තිබෙනවා.

එම අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට මැදිහත්වූ අවස්ථාවේදී කලහාකාරී පුද්ගලයෙක් මෙසේ හමුදා සාමාජිකයාට පිහියකින් ඇන තුවාල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.එම සෙබලාගේ ගිනි අවියද කළහාකාරීව සිටි එම පුද්ගලයා උදුරාගෙන ඇති බවද ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.

කදුරුගස්ආර ඉන්ජිනේරු බලකා කඳවුරට අනුයුක්ත හමුදා සාමාජිකයෙක් මෙලෙස රෝහල්ගතකර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?