දළ පූට්ටුවාගේ දළ යුගලය සම්බන්ධ නඩුව ලබන වසරට කල්යයි

2017 වස⁣රේදී ඝාතනය වූ ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ ”දළ පූට්ටුවා” නැමති හස්තියාගේ දළ යුගලය වංචනිකව කපා සන්තකයේ සඟවා තබාගැනීම සමිබන්ධ ග්‍රාම නිළධාරිවරයෙක් ඇතුළු චූදිතයන් සිවිදෙනකුට එරෙහි නඩු විභාගය 2027 ජනවාරි 25 දින නැවත කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

එදිනට නඩුවේ චූදිතයන්ට අධිකරණයේ පෙනීසිටින ලෙසද කුරුණෑගල පළාත්බද මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව ඉකුත් 19 වැනිදා කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවෙි විභාග වූ අතර එහිදී මෙම නියෝග නිකුත් කෙරුණා.

අලි ඇතුන්ගේ පවතින ආර්ථික වටිනාකම සහ රජයේ සේවකයින් අපරාධවලට සම්බන්ධ වීම සුළුවෙන් තක්සේරු නොකළ යුතු බවත්, මෙම නඩු කටයුත්ත සකස් කිරීමේදී අඩුපාඩු සිදුවී තිබෙන බවද මහාධිකරණය විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුව අවවාද කරමින් පෙන්වා දුන්නා.

නඩුවෙි චෝදනාව වෙනස් වීය යුතු බවත්, විමර්ෂණයේ අඩුපාඩු සිදුවී තිබෙන බවත්, එම අඩුපාඩු අධිකරණයෙන් සැකසිය නොහැකි බවද, අධිකරණයට ඉදිරිපත්වෙන කරුණුමත අපරාධය ඔප්පු වුවහොත් උපරිම දඩුවම නියම කිරීමට සිදුවන බවද, පරිසර සංවිධාන ඉල්ලීමි කළ පමණින්ම හැගීම මත දඬුවම් ලබාදීමට අධිකරණයට නොහැකි බවද පවතින නෛයිතික රාමුව තුළ උපරිම දඬුුවම ලැබෙන බව කුරුණෑගල පළාත්බද මහඅධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00