spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුදේව හෙට්ටිආරච්චිට විරෝධය පා ස්වර්ණවාහිනී සේවකයින් මහ පාරට (ඡායාරූප)

ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ සේවකයින් මේ වන විට එම ආයතන ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එම ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී, ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී සුදේව හෙට්ටිආරච්චිගේ බලපෑම් වලට එරෙහිව හා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.

8e77e19a 624e 4489 b00f 0dbc27108825
47f2a5fc 52f1 4799 bd6f 5d57a2dc4dd0
3591b646 b9b4 4e79 ae0f e7845dfe60eb
bea9c0a4 f79a 4278 83e8 8e237ab28f6c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?