උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3783

දිවයින පුරා ගුරු අධ්‍යාපනඥයින් හෙට ලෙඩවෙයි

දිවයින පුරා ගුරු අධ්‍යාපනඥයින් හෙට (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු...

මැයි 09 සිද්ධිය ගැන ඇමති බන්දුල, ප්‍රසන්න ඇතුළු 39ක් ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කරගනී

පසුගිය වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්...

නාඳුනන මළ සිරුරක් හලාවත කලපුවේ (ඡායාරූප)

නාඳුනන පිරිමි මළ සිරුරක් හලාවත කලපුවේ පා වෙමින් තිබියදී අද (22) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. අදාළ මළ සිරුර ධීවරයෙකු විසින් දැක...

දිනෙන් දින මුහුද බිළිගන්නා ඉරණවිල සුන්දර වෙරළ තීරය (ඡායාරූප)

මුහුද රළු වීම හේතුවෙන් හලාවත - ඉරණවිල ප්‍රදේශයේ තවත් නිවසක් ඊයේ (21) සවසට මුහුදට බිළි වුණා. කලක සිට මෙම ප්‍රදේශයේ...

මතීෂ ගැන දෝණිගේ ප්‍රකාශයට මාලිගෙන් සැර උත්තරයක්

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ටෙස්ට් තරග සඳහා ක්‍රීඩාකළ යුතු බව ශ්‍රී ලංකා හිටපු වේග...

ශ්‍රී ලාංකිකයෙකුගේ බවට සැක කෙරෙන නාඳුනන මළ සිරුරක් ඕස්ට්‍රේලියානු වෙරළ තීරයක

ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්මියර් වෙරළට ගසාගෙන ආ නාඳුනන පුද්ගල මළ සිරුරක් හඳුනා ගැනීමට එරට පොලිසිය මහජනතාවගේ සහාය පතනවා. ඊයේ (21) දිනයේ මෙම...

ළමුන් දෙදෙනෙකු ඇතුළු ජීවිත 22ක් ඩෙංගු රෝගයට බිළි

වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22 ක් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. මෙලෙස මියගිය...

17 හැවිරිදි සිසුවියක් වැවක ගිලී මරුට (ඡායාරූප)

මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දියනෑමට ගිය පිරිසක් අතරින් පාසල් සිසුවියක් ඊයේ (21) දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

බැංගලෝරයේ නොසිතූ පරාජයෙන් මුම්බායි ඉන්දියන්ස් පිළට සුපිරි හතර වටයේ දොරටු විවර වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සුපිරි හතර වටයේ දොරටු විවරකරදීමට හර්දික් පාණ්ඩ්යා ප්‍රමුඛ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම...

ඊයේ රෑ සිදු වූ හම්බන්තොට වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට (ඡායාරූප)

හම්බන්තොට - සුචී ගම්මානයේදී ඊයේ (21) රාත්‍රී 9.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස වෙඩි ප්‍රහාරයට...

සතියේ ජනප්‍රියම පුවත්