ළමුන් දෙදෙනෙකු ඇතුළු ජීවිත 22ක් ඩෙංගු රෝගයට බිළි

වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22 ක් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මෙලෙස මියගිය විසි දෙදෙනා අතර කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කය තුළින් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් සතියකට ඩෙංගු රෝගීන් 100ක් පමණ වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර, දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 17%ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් සතියට එක් දිනක් තම අවට පරිශ්‍ර පවිත්‍ර කිරීමට කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාශල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18