spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාඳුනන මළ සිරුරක් හලාවත කලපුවේ (ඡායාරූප)

නාඳුනන පිරිමි මළ සිරුරක් හලාවත කලපුවේ පා වෙමින් තිබියදී අද (22) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

අදාළ මළ සිරුර ධීවරයෙකු විසින් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දුන් බවයි හලාවත පොලීසිය සඳහන් කළේ.

පොලීසිය පවසන්නේ මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 40 – 45 අතර වයසේ පසුවන අයෙකුගේ බවට සැක කෙරෙන බවයි.

මෙලෙස සොයාගත් නාඳුනන මළ සිරුර සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වර්තා කිරීමට කටයුතු කරන බවයි හලාවත පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?