ශ්‍රී ලාංකිකයෙකුගේ බවට සැක කෙරෙන නාඳුනන මළ සිරුරක් ඕස්ට්‍රේලියානු වෙරළ තීරයක

ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්මියර් වෙරළට ගසාගෙන ආ නාඳුනන පුද්ගල මළ සිරුරක් හඳුනා ගැනීමට එරට පොලිසිය මහජනතාවගේ සහාය පතනවා.

ඊයේ (21) දිනයේ මෙම මළ සිරුර ට්‍රාන්මියර් වෙරළට ගොඩගසා ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස සොයාගත් පුද්ගල මළ සිරුර වයස අවුරුදු 18-25 ත් අතර වයසේ පසුවන අයෙකුගේ වන අතර, මියගොස් ඇති පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු බවට විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මොහුගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මළ සිරුර හමු වූ ස්ථානයෙන් නොව වෙනත් ස්ථානයකින් මෙම පුද්ගලයා මුහුදට වැටෙන්නට ඇති බවයි ඕස්ට්‍රේලියානු පොලිසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39