උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3429

තෙවරප්පෙරුම ජනපතිට දෙහි කපයි (VIDEO)

සිංහරාජ වනාන්තරයට අත තැබූ පුද්ගලයා ගෝල්ෆේස් එකට රැගෙන ගොස් දඬුවම් දිය බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා...

අනූ නවයෙන් බේරුණු ඇත් පැටවා, අහම්බෙන් කැමරා කාචයක සටහන් වූ දේ මෙන්න – Video

ගල්ගමුව ප්‍රදේශයේ මාර්ගයක ඇතෙකු පාර මාරුවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මෙම වීඩියෝව එක් කළ...

යතුරුපැදියක ගිය දෙදෙනෙක් බසයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන

කුරුණෑගල මිනුවන්ගොඩ මාර්ගයේ  දී අද මාරක රිය අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා. එම අනතුරින් මෝටර් බයිසිකලයේ ගමන් ගත් දෙදෙනෙක්...

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සචින්...

කුලියාපිටියේ උපන්දින විහිළුව දුරදිග යයි

පාසල් සිසුන් පිරිසක් ඉකුත් 24 වැනිදා උපන්දින සැමරුමක් සිදුකරමින් විශාල මගීන් පිරිසක් ගමන් ගන්නා කුලියාපිටිය ප‍්‍රධාන උමං මාර්ගයේ බිත්තර...

රටම කතා කරන වෙන්නප්පුවේ ASP ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තැබු සටහන

ස්ථාන මාරුවක් ලැබු වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. අදාළ සිදුවීම...

මග වැරදි දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් කළ ත්‍රිරෝද රථයේ මත්ද්‍රව්‍ය

ගමන් මඟ වැරදී කොට්ටාව දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරුවට ඇතුළු කළ ත්‍රිරොද රථයක තිබී ගංජා සහ මත් ද්‍රව්‍ය සොයාගත් බව...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසට පැන්න මැර කණ්ඩායම සිදු කළ දේ

යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇති TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ නිවසට අද පස්වරු 1.40ට පමණ යතුරුපැදිවලින් පැමිණි කණ්ඩායමක්...

Breaking News : සතොස නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදහස්

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත්...

සල්ලි කොල්ලකෑවයි රංගනයේ යෙදී කළ බොරු පැමිණිල්ල සී.සී.ටිවියෙන් මාට්ටු

රුපියල් විසිතුන්ලක්ෂ අසූහතර දහසක මුදලක් කොල්ල කෑ බවට හෙයියන්තුඩුව පොලිසියට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී විසින් සිදු කළ පැමිණිල්ලක් පරික්ෂා...

සතියේ ජනප්‍රියම පුවත්

?