බීඩිකොළ ඇල්ලූ මෙහෙයුම් තුන

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සහ කෝලන්කනත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව දෙදිනක් තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ තොගයක් සොයාගෙන තිබෙනවා.

මෙම බීඩිකොළ තොගය තුළ කිලෝග්‍රෑම් 1,648කට අධික තෙත බර සහිත බීඩිකොළ තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය විසින් මෙම මෙහෙයුම සිදු කරන ලද අතර ඒවා මුහුදේ උර පහක බහා පාවෙමින් තිබූ බව ද පැවසෙනවා.

එම මෙහෙයුම් ද්විත්වයට අමතරව තවත් මෙහෙයුමක් පෙරේදා (18) දිනයේ දී සිදු කර ඇත්තේ කල්පිටිය ළඳු කැලෑවක තිබියදී ද බීඩි කොළ කිලෝ 1,648ක තොගයක් සොයා ගැනුණා.

ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත මෙම බීඩිකොළ තොගය භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38