spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙවරප්පෙරුම ජනපතිට දෙහි කපයි (VIDEO)

සිංහරාජ වනාන්තරයට අත තැබූ පුද්ගලයා ගෝල්ෆේස් එකට රැගෙන ගොස් දඬුවම් දිය බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා එක්සත් ටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම බුර්කාව තහනම් කිරීමට තම අකමැත්ත පළ කරන බවද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විනීතව හැසිරීමේදී මුස්ලිම් කාන්තාවන් විශේෂයෙන් බුර්කාව වැනි ඇඳුම් ඔස්සේ තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්නා බවද පැවසුවා මෙරට කිසිම මංකොල්ලයක් කිසිම අපරාධයක් බුර්කාව පැළඳ සිදුවී නොමැති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසුව.

‘Talk First’ Youtube නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියා

එමෙන්ම ජනාධිපතිවරයාට තම විරෝධය පළ කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙහිදී සඳහන් කර තිබුණා.

එම සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
0
+1
0
+1
1
+1
148
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?